අපාක

apāka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොපැසවූ; අමු.
2. වි. ජීර්ණ නොවූ; නොදිරවූ.
නා.ප්‍ර. කෑ ආහාර නොදිරවීම; ආමය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නොපැසුණු, නොඉදුනු, පු. නො පැසීම. (පි. 82)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. raw
2. a. uncooked
3. a. unripe

Digital Pāḷi Dictionary