පද්ධතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිසියම් රිතියකට අනුව බැඳෙන හෝ යෙදෙන ඒකක සමූහය.
2. ක්රමය ; ක්රියා පිළිවෙළ ; සමස්තය ; අන්යෝන්ය සම්බන්ධතා සමූහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ක්රමය; පිළිවෙල (පා. සං. පද්ධති)