පදවි
padavi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පදවිය ; ධුරය ; තනතුර.
2. පවුල් ජීවිතය ; අඹු සැමි වශයෙන් වාසය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. මාර්ගය, පාර. (පි. 363)
padavi
1. නා.ප්ර. පදවිය ; ධුරය ; තනතුර.
2. පවුල් ජීවිතය ; අඹු සැමි වශයෙන් වාසය.
ඉ. මාර්ගය, පාර. (පි. 363)