පථ
patha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මාර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. පාකම්ම, ප්රකට බවෙහි, පථති, ප්රකට වෙයි.
√ භු. ගමනෙ, යාමෙහි, පථති, යෙයි.
පු. මාර්ගය, පාර. (පි. 362)
Digital Pāḷi Dictionary
- patha 1 masc path; road; way [√path + a]
- patha 2 masc range; mode; way [√path + a]
- patha 3 masc way; course; means [√path + a]
- patha 4 masc path; way; means; state; condition (of) [√path + a]