පතිරූප
patirūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සුදුසු ; යෝග්ය ; ගැළපෙන ; නිසි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගැළපෙන; යෝග්ය; යෝග්යය; සුදුසු; සුදුසු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුදුසු, ප්රතිරූපය, සමාන රූපය. (පි. 362)
Digital Pāḷi Dictionary
- patirūpa adj suitable; proper; appropriate; befitting (for) [pati + √rūp + a]