පතිමානෙති

patimāneti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පටි+මාන+ණෙ) ගෞරව කරයි; බලාපොරොත්තු වෙයි; බුහුමන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මාන, පූජායං, පිදීමෙහි +ණෙ+ති), බුහුමන් කරයි, සත්කාර කරයි. (පි. 362)

Digital Pāḷi Dictionary