පත්ථෙති
pattheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ප+අත්ථ+ණෙ) පතයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ චු. පත්ථ, යාචනෙ, ඉල්වීමෙහි +ණෙ+ති), පතයි. (පි. 361)
Digital Pāḷi Dictionary
- pattheti 1 pr wishes; aspire; craves (for); sets one's heart (on) [pa + atthe + ti]
- pattheti 2 pr plots against; wishes to kill [pa + atthe + ti]