පත්ථ

pattha

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නැළියෙන් සතරෙන් කොටස; පන; විවේක ස්ථානය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. යාචනෙ, ඉල්වීමෙහි, පත්ථයති, ඉල්වයි.
පු. නැලිය, පර්වතයාගේ එක පැත්තක්. (පි. 361)

Digital Pāḷi Dictionary