භූමක

bhūmaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මහල් ඇති ; තට්ටු සහිත.
2. මල්වල මෙන් තට්ටු ඇති.
3. පොළොවෙන් යට.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩුමහල් ඇති; භූමි ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මහල්, මාල්, භූමියට අයිති. (පි. 411)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. storeyed

Digital Pāḷi Dictionary