ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2275
stormy petrel
story
1. n. කතන්තදරය
2. n. කතන්දරය
3. n. කතාන්තරය
4. n. කතාව
5. කථා ප්රවෘත්තිය
6. Aes. කථා වස්තුව
7. n. කථාන්තරය
8. n. කථාව
9. n. කථාවස්තුව
10. n. ප්රවෘත්තිය
11. n. බොරුව
12. n. වත
13. st. වත්
14. st. විත්ති
15. n. වෘත්තාන්තය
storyboard
1. කථා පුවරුව
2. චිත්රපටයක හෝ ටෙලිනාට්යයක ආදියක වැටිසන දක්වන සිතුවම් පෙළ
storyline
storyteller
1. n. කතාකාරයා
2. n. කතාන්දර කියන්නා
storytellers
storytelling
1. කතාකීම
2. කථනය
3. කථාඛ්යානය
stoss
Geo. ග්ලැසියර මූණත
stoup
1. n. ආසිරි පැන් බඳුන
2. n. ලොකු පැන් භාජනය
3. n. ශරාව
stout
1. n. කළු බීර වර්ගයක්
2. a. ඝන
3. a. තරබාරු
4. a. නිර්භීත
5. a. ශක්තිමත්
6. a. ස්ථූල
stout-hearted
1. ධෛර්ය සම්පන්න
2. නිර්භීත
stoutly
1. adv. නිර්භීත ලෙස
2. adv. ස්ථීරවම
stoutness
n. නිර්භීතකම
stove
stove-pipe
stovepipe
stow
1. vt. අස්කොට තැන්පත් කරනවා
2. vt. අහුරනවා
3. vt. අහුරා තබනවා
4. vt. ගබඩා කරනවා
5. Geo. පියෙස
stow away
stow-away
stowage
1. Law. ඇහුරුම
2. n. තබාගැනීම
3. Law. බඬු ඇහුරුම් කුලිය
stowaway
Law. නෞනිලීනයා
stowed
1. අහුරන ලද
2. Law. ඇහුරූ
3. පිළිවෙළකට තැන්පත් කළ
strabismus
n. වපර බැල්ම
straddle
1. vti. දෙගිඩියාවෙන් සිටිනවා
2. vti. මධ්යස්ථව සිටිනවා