ගෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සමදුර වූ ඝන වස්තුව; සම වටකුරු ගුළිය (=sphere).
2. නා. ගෝලාකාර වස්තුව; වටකුරු වස්තුව (=globe).
3. නා. ඇසේ කළු ඉංගිරියාව; ඇසිකිණිය.
4. නා. බර ප්‍රමාණයක්; තුලාව; පලම් සියය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සම දුර වූ ඝන වස්තුව (සං. ගොල) 2. පාපන්දු ක්‍රීඩාවේ දී ලබන දිනුම් වාරය (ඉං. goal)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ball
2. n. globe
3. n. orb
4. n. round
5. n. sphere