දුහුනා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (විද්යා ශාස්ත්ර ආදිය) ඉගෙනීම අලුතින් ආරම්භ කරන්නා; ආධුනිකයා; නවකයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආධුනිකයා; නවකයා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apprentice
2. n. learner
නා. (විද්යා ශාස්ත්ර ආදිය) ඉගෙනීම අලුතින් ආරම්භ කරන්නා; ආධුනිකයා; නවකයා.
නා. ආධුනිකයා; නවකයා
1. n. apprentice
2. n. learner