දුහුල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිහින් නූලෙන් වියන ලද තුනී වස්ත්රය; දූල; සිනිඳු වස්ත්රය.
2. නා. කොටු වැහැරියෙන් වියන ලද රෙද්ද; කොටු පිළිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිහින් නූලෙන් වියන ලද තුනී වස්ත්රය (පා. සං. දුකුල)