ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1361
leaders
Civ. නායක
leadership
1. n. නායකත්වය
2. n. ප්රධානත්වය
leadershp
leading
1. n. ආදර්ශය
2. n. උගත් මිනිස්සු
3. පරතරලෑම
4. a. ප්රමුඛ
leading edge
Civ. නා දාරය
leading question
1. Law. උත්තරාර්ථ ප්රශ්නය
2. Law. නියමු ප්රශ්නය
3. n. බලාපොරොත්තු වන පිළිතුර ලැබෙන සේ යෙදූ ප්රශ්නය
leading tone
Psy. නායක තානය
leadline
leads
1. Civ. නායක
2. Phy. නියමු
3. Art. මං කම්බි
4. මං කම්බිය
5. Art. මංකම්බි
6. Art. හාරක
leaf
1. n. ඉතා තුනී තහඩුව
2. n. කොළ
3. n. කොළය
4. n. දල
5. දොර හෝ ජනේල පියන
6. n. දොර පළුව
7. n. පත
8. n. පත් ඉරුව
9. Aes. පත්ඉරුව
10. n. පත්රය
11. n. පර්ණ
12. n. පල්ල
13. Bot. සම්මුඛ
leaf blade
Bot. පත්ර තලය
leaf bud
Bot. පත්රාංකුරය
leaf scorch
Bot. කොළ කර වීම
leaf shape
Bot. පත්ර හැඩය
leaf spring
leafcutter
leafing
Bot. දළු ලෑම
leafless
a. විදල්
leaflet
leafy
1. a. කොළවලින් ගැවසි
2. Bot. පත්ර සහිත
3. Bot. පත්රීය
4. a. සෙවණ ඇති
league
1. n. එක්සත් මණ්ඩලය
2. n. ගවුව
3. n. ගිවිසුම
4. n. සම්බන්ධය
5. Law. සාමග්ගිය
league of nations
Law. ජාතීන්ගේ සංගමය
leak
1. Phy. කාන්දු
2. n. කාන්දු වීම
3. vi. කාන්දු වෙනවා
4. Phy. කාන්දුව
5. n. පැල්ම
6. vi. පිට වෙනවා
7. vi. වෑභෙනවා
8. වෑහෙනවා
leakage
1. n. කාන්දු වන ප්රමාණය
2. n. කාන්දු වීම
3. Psy. කාන්දුව
4. Sta. පිටමං වීම
5. Psy. පිටවීම
6. n. රහස් එළිදරවු වීම
7. Psy. වෑස්සීම