කොළදුන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වාහන ආදියට සවි කරනු සඳහා තුනී ලෝහ තහඩු කීපයක් එක පිට එක තබා සාදා ගත් දුනු විශේෂය (=laminated spring).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. leaf spring