කොළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. රෙදි ආදිය ඇපිල්ලීමේ දී (ධාන්‍ය ආදිය තැලීමේ දී මිටි අතකොළු ආදියෙන් පහර දෙනවා.
2. ක්‍රි. කඩුප්පු ආදියෙන් වාද්‍ය භාණ්ඩවලට ගසනවා; ගැසීමෙන් වාදනය කරනවා; බෙර තම්මැට ආදිය වයනවා.
3. ක්‍රි. විකනවා; කපනවා.
4. ක්‍රි. පොළොවෙහි ගසනවා; බිම හප්පනවා; කොටනවා.