පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශාකයන්ගේ අතු, කඳ ආදියේ විහිදෙන කොළය.
2. මල්පෙත්ත.
3. ලියමන ; ලියවිල්ල.
4. පියාපත.
5. පුවත් ආදිය පළවන සංග්‍රහය ; පුවත්පත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගස්වල කොළය/ ලියමන/ පුවත්පත/ ඇස් පිහාටුව (සං. පත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. billet
2. Bot. frond
3. n. leaf
4. n. paper
5. Aes. sheet