සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2380

පත්‍රකලාවේදියා

n. journalist

පත්‍රකාර්ය ස්කන්ධය

phylloclade

පත්‍රතලය

lamina

පත්‍රධාරය

Aes. portfolio

පත්‍රන්‍යාසය

Geo. foliation

පත්‍රපක්ෂබව

Law. hostility

පත්‍රපතනය

1. defoliation
2. exfoliation

පත්‍රපාදිකාව

phyllopodium

පත්‍රමධ්‍යය

Bot. mesophyll

පත්‍රය

1. n. billet
2. Bot. frond
3. n. leaf
4. n. paper
5. Aes. sheet

පත්‍රයක ප්‍රධාන කර්තෘවාක්‍යය

n. leader

පත්‍රයක පැතිරීමේ ප්‍රමාණය

n. circulation

පත්‍රයක විශාල ශ්‍රීර්ෂපාඨය

n. banner

පත්‍රයක විශාල ශීර්ෂපාඨය

banner

පත්‍රයෙන් කපා ගත් ලිපිය

1. n. press cutting
2. press-cutting

පත්‍රයේ ආයුෂය

Bot. duration

පත්‍රරූපි

phullomorphic

පත්‍රරූපී

Aes. phyllomorphic

පත්‍රව්‍රතාව

n. chastity

පත්‍රවින්‍යාසක

Bot. phyllotactic

පත්‍රවින්‍යාසය

1. Bot. phyllotaxis
2. Bot. phyllotaxy

පත්‍රාංකුරය

Bot. leaf bud

පත්‍රාකාර

1. adj. aliform
2. Bot. foliaceous
3. Bot. follicle

පත්‍රාකාරය

Bot. phylloid