ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1360

lb.

රාත්තල

le chatelier principle

Che. ලෙ චැටලියර් මූලධර්මය

lea

1. n. තණබිම
2. n. පිට්ටනිය
3. Art. ලියාව

leach

1. vt. ක්ෂය වෙනවා
2. Civ. ක්ෂරණය වීම
3. Bot. ක්ෂීරණය
4. n. කූඩැල්ලා

leachate

ක්ෂරිත

leaching

1. Geo. ක්ෂරණය
2. Che. ක්ෂරණය වීම
3. Bot. ක්ෂීරණය වීම
4. Che. නිස්සාරණය
5. පෙරා ගැනීම

leachy

Bot. ක්ෂීරණය වූ

lead

1. vti. අතින් අල්ලාගෙන යනවා
2. n. අදිපතිකම
3. n. ආදර්ශය
4. n. ඊයම්
5. vti. කැඳවාගෙන යනවා
6. vti. ගෙන දෙනවා
7. v. දක්කනවා
8. Sta. නායකය
9. Law. නියමුවනවා
10. vti. පටන්ගන්නවා
11. a. ප්‍රධාන
12. n. ප්‍රධානත්වය
13. vti. ප්‍රධානව සිටිනවා
14. vti. පාලනය කරනවා
15. පැන්සල්වල
16. n. පැන්සල්වල යොදන මිනිරන්
17. vti. පෙරටුව යනවා
18. Eco. පෙරටුවෝ
19. Art. බර
20. a. මග පෙන්වන
21. vti. මඟ පෙන්වනවා
22. n. මඟපෙන්වීම
23. Aes. මුඛ්‍ය භූමිකාව
24. n. මුල
25. vti. මුලින් සිටිනවා
26. n. මූලකත්වය
27. Law. මෙභෙයවනවා
28. Che. ලෙඩ්
29. vti. විතයක් ගත කරනවා
30. Aes. විනායකය
31. n. විශාල විදුලි කම්බිය
32. vti. සලස්වනවා

lead acetate

Che. ලෙඩ් ඇසිටේට්

lead arsenate

Che. ලෙඩ් ආසනේට්

lead astray

vti. මුළා කරනවා

lead by the nose

vti. යටත් කරගෙන සිටිනවා

lead carbonate

Che. ලෙඩ් කාබනේට්

lead chromate

Che. ලෙඩ් ක්‍රෝමේට්

lead line

Civ. නියමු තත

lead off

vti. ක්‍රියාවක මුල පුරනවා

lead on

vti. පොළඹවනවා

lead pencil

Aes. මිනිරන් පැන්සල

lead poisoning

Med. ඊයම් වසවීම

lead-weight

ඊයම්බරුව

leaded

a. ඊයම් ගාන ලද

leaden

1. a. ඊයම් පාටට හුරු
2. a. ඊයම් වලින් තැනූ
3. a. ඊයම් වැනි
4. a. උනන්දුවක් නැති
5. a. දීප්තියක් නැති
6. a. බර

leader

1. n. ඉදිරියෙන් යන්නා
2. Soc. ණය දායකයා
3. Soc. ණය දෙන්නා
4. n. නායක
5. n. නායකයා
6. n. නායිකාව
7. n. නියමුවා
8. n. නේතෘ
9. n. පත්‍රයක ප්‍රධාන කර්තෘවාක්‍යය
10. n. ප්‍රමුඛයා
11. Sur. පුරෝගාමියා
12. පෙරමුණ ගන්නා
13. n. මුදුනා
14. n. මූලිකයා
15. යොමු කාරක
16. n. ලොක්කා
17. st. විනේතෘ

leaderette

n. උප කර්තෘවාක්‍යය