ඊයම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෙහෙසියෙන් ද්‍රව බවට පත්වන මූලද්‍රව්‍යමය ලෝහයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lead