රාත්තල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බර මැනීමේ ඒකකයක් ; අවුන්ස දහසයක බර ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. lb
2. lb.
3. n. pound