සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3615

රාජාඥාව

1. Soc. edict
2. n. ukase

රාජාණ්ඩු ක්‍රමය

n. monarchism

රාජාණ්ඩුව

n. monarchy

රාජාණ්ඩුවාදය

Log. monarchism

රාජාධිකරණය

n. privy council

රාජාධිකාරය

n. sceptre

රාජාපරාධය

n. treason

රාජාභිෂේකය

n. coronation

රාජාර්හ

1. n. kingly
2. a. regal

රාජාලි කූඩුව

1. n. aerie
2. n. eyrie

රාජාලි පැටියා

n. eaglet

රාජාලි හිසක් සිංහ කඳක් ඇති මිථ්‍යා සත්වයා

1. n. griffin
2. n. gryphon

රාජාලිකොඩිය

n. eagle

රාජාලියා

1. n. buzzard
2. n. eagle

රාජාලියා පිරිමි සතා

n. tiercel

රාජාසනය

n. throne

රාජෝපාය

n. diplomacy

රාඩාර් තිරයේ දිස්වන කුඩා තිත

n. blip

රාණි

st. queen

රාත්තල

1. Phy. lb
2. lb.
3. n. pound

රාත්තලක් බර දෙය

n. pounder

රාත්තල් 28

n. quarter

රාත්තල් 7 8 හෝ 10 පමණ බර

n. clove

රාත්තල් බර

pound-weight