රාජාභිෂේකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[රාජ + අභිෂේකය]
නා. රජකම භාරදීමේ උත්සවය ; ඔටුනු පැළැන්දවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඔටුනු පැලඳවීමේ මංගල්‍යය (සං. රාජාභිෂෙක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. coronation