පාණ්ඩිත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පණ්ඩිත ලක්ෂණ ඇති බව ; දැන උගත්කම ; ඇසූ පිරූ තැන් ඇති බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇසූ පිරූ තැන් ඇති බව; බහුශ්‍රැත භාවය (සං. පාණ්ඩිත්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. erudition
2. Soc. intellectualism
3. n. learning
4. n. scholarship
5. n. wisdom