තනු

tanu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තුනී; සිහින්.
2. වි. ශක්තිහීන; අබල.
1. නා.ප්‍ර. කුඩා දෙය.
2. නා.ප්‍ර. ක්ලේශයන්ගේ ශිථිල අවස්ථාව.
3. නා.ප්‍ර. ශරීරය.
4. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක ලග්නස්ථාන හෙවත් පළමු රාශි; තනුස්ථාන.
5. නා.ප්‍ර. හම්.
6. (සංගී.) නා.ප්‍ර. ගීත රාගවල ස්වර මාලා; නාදරටා; තාල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරය (පා. සං. තනු)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කෘශ වූ; තුනී වූ; ඉ. ශරීරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ ත. විත්ථාරෙ, පැතිරීමෙහි, තනොති, පතුරුවයි.
ති. අල්පාර්‍ථ, තුනී, සිහින්, හීන්දෑරි.
ඉ. ධර්‍ම, සම, සරීරය. (පි. 303)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. body
2. a. lean
3. a. liquid
4. a. thin

Digital Pāḷi Dictionary