ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1363
least common multiple
1. Mat. කුඩා ම පොදු ගුණාකාරය
2. Acc. කුඩාම පොදු ගුණාකාරය
leat
Civ. දිය පාර
leather
1. n. තැළිසම
2. n. පදම් කළ හම
3. Civ. හම්
4. vt. හම් පටියෙන් තළනවා
leather-hard
leatherback
leatherette
n. කෘත්රිම හම්
leathers
Civ. ඇහුරුම් හම්
leathery
Bot. චර්මල
leave
1. vt. අත්අරිනවා
2. v. අත්හරිනවා
3. vt. අත්හැර යනවා
4. n. අවසර
5. n. අවසරය
6. v. අස් වෙනවා
7. v. අහක් වෙනවා
8. vt. ඉඩ අරිනවා
9. vt. ඉතිරි කරනවා
10. vt. ඉතිරි කොට යනවා
11. vt. ඉවත්ව යනවා
12. vt. උරුමකොට දෙනවා
13. v. තබනවා
14. vt. තබා යනවා
15. vt. නවතා යනවා
16. n. නිවාඩුව
17. vt. නොගෙන තිබෙද්දී යනවා
18. v. පිටත් වෙනවා
19. Aes. පිටවීම
20. v. පිටවෙනවා
21. භාර කරනව
22. vt. භාර කරනවා
23. vt. භාර දෙනවා
24. v. සමුගන්නවා
25. n. සමුගැනීම
leave alone
1. a. ඉන්නට හරිනවා
2. a. තිබෙන්නට හරිනවා
3. a. මැදහත් නොවී ඉන්නවා
4. vt. මැදහත් නොවී සිටිනවා
leave behind
vt. තබා යනවා
leave of absence
Law. නොපැමිණීමේ අවසරය
leave off
1. vt. ඇඳුම් නොඇඳ සිටිනවා
2. v. දුරුකරනවා
3. vt. යමක් නොකොට නවතිනවා
leave out
vt. අත්හරිනවා
leave-taking
n. අවසර ගැනීම
leaved
leaven
n. මුහුන්
leaves
n. පලා
leaving
1. n. පරිවෘත්තිය
2. n. යාම
leavings
n. ඉඳුල්
lebellous
lebensraum
Geo. පියස්ස
lecher
n. සල්ලාලයා