ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1364
lechery
n. සල්ලාලකම
lecithin
Bot. ලෙසිතින්
lectern
n. ධර්මාසනය
lectionary
lectoallotype
1. Bot. වෘතාපරදර්ශය
2. වෘත-අපරදර්ශය
lectotype
Bot. වෘතදර්ශය
lecture
1. n. අවවාදය
2. n. තරවටුව
3. දෙසුම
4. n. දේශනය
5. vti. දේශනා කරනවා
6. n. දේශනාව
7. n. පාඩම
lecturer
1. n. කථිකයා
2. කථිකාචාර්ය
3. Law. කථිකාචාර්යයා
4. Soc. කථිකාචාර්යවරයා
5. දේශක
6. n. දේශකයා
7. n. විද්යාලයක ආචාර්ය්යවරයා
8. ශික්ෂක
lectureship
1. කථිකාචාර්ය ධුරය
2. දේශකත්වය
ledge
1. Art. අඩය
2. n. අයින
3. n. ගැටිය
4. n. පටු රාක්කය
5. Civ. පතුල් ගල
6. n. පිළ
7. n. ලීස්තරය
8. Geo. වාසාවකාශය
9. හරස් කලම්පය
ledger
ledger paper
Aes. ලෙජර් කඩදාසි
lee
1. n. නැවේ වම් පැත්ත
2. Geo. මුවාව
lee-ward
leech
1. n. අනුකම්පා නැත්තා
2. n. කූඩැල්ලා
3. n. පැරණි වෙදා
4. n. පුහුඩාවා
5. n. පූඩාව
6. n. පූඩාවා
7. n. පූඩැල්ලා
leek
n. ලීක්ස්
leeks
Med. ලීක්ස්
leer
1. n. ඊර්ෂ්යාකාරී බැල්ම
2. vi. ඊර්ෂ්යාවෙන් බලනවා
3. vi. කාමුක වශයෙන් ඇසකොණින් බලා විරිත්තනවා
4. n. කාමුක වශයෙන් ඇසකොණින් බලා විරිත්තීම
5. adv. යටැස
leeringly
adv. යටැසින්
leery
lees
leeward
1. a. සුළං මුව
2. adv. සුළං මුවා වූ දෙසට
leeward side
n. සුළං මුවාව