ලීස්තරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලී කැටයම් ආදියෙහි පිටතට නෙරා යන පරිදි කපන ලද සැරසිල්ලෙන් යුත් රාමුව ; බොරදම් ගාන ලද ලී පටිය ; ගල්ලෑලි ආදියෙහි වටේ තිබෙන ලී රාමුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බොරදම් ගාන ලද ලී පටිය (පුර්. lista)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. architrave
2. Civ. cornice
3. n. edging
4. n. ledge
5. Art. mould
6. Aes. moulding