ඉඳුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කෑමෙන් හා බීමෙන් පසු ඒ භාජනයේ ම ඉතුරු වූ ආහාරපාන කොටස; අපවිත්‍ර වූ දෙය; අතපත ගෑ ආහාරය.
2. (කථා.) නා.ප්‍ර. ළදරුවකුට ප්‍රථම වරට දෙන බත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කා බී ඉතිරි කළ දේ/ ළදරුවකුට පළමුව දෙන ආහාරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. leavings