පණමති

paṇamati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ප+නමු+අ) නමස්කාර කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. නම පදුත්තෙ, ගෞරව කිරීමෙහි +ති), (ප+ණම+ ති), නමස්කාර කරයි, වඳියි. (පි. 360)

Digital Pāḷi Dictionary