පණම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රිදියෙන් හෝ තඹෙන් හෝ කළ පුරාණ කාසියක්.
2. සත හයක වටිනාකම ඇති මුදල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රන් රිදී ආදියෙන් නිම වූ පුරාණ කාසියක්/ ශත හයක අගය ඇති මුදල (සං. පණ දෙ. பணம்)