පණ්ඩුපලාස
paṇḍupalāsa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉදුණු කොළය; පැවිදිවීමට ලෑස්තිව සිටින්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පැසුණු පත්රය, පැහිච්ච කොලය, ප්රව්රජ්යාපෙක්ෂව පාත්රා සිවුරු සැපයෙනතුරු විහාරයෙහි වසන්නා. (පි. 359)
Digital Pāḷi Dictionary
- paṇḍupalāsa 1 masc yellow leaf; pale leaf; withered leaf [paṇḍu + palāsa]
- paṇḍupalāsa 2 masc [paṇḍu + palāsa]
- paṇḍupalāsa 3 adj with yellow leaves; brown-leafed [paṇḍu + palāsa]