පණ්ඩිතක
paṇḍitaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තමා උගතෙකැයි සිතාගෙන සිටින බොරු පණ්ඩිතයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පණ්ඩිතයෙක් මෙන් හඟවන්නා. (පි. 359)
Digital Pāḷi Dictionary
- paṇḍitaka masc learned little scholar [paṇḍita + ka]
paṇḍitaka
පු. තමා උගතෙකැයි සිතාගෙන සිටින බොරු පණ්ඩිතයා.
පු. පණ්ඩිතයෙක් මෙන් හඟවන්නා. (පි. 359)