පණ්ඩර

paṇḍara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සුදු පැහැය ; ශ්වේත වර්ණය.
2. දශ ඇත්කුලයන් අතුරෙන තුන්වැන්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සුදු පැහැය/ ඇත් කුලයක් (පා. පණ්ඩර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සුදුසු; පු. සුද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සුදු පැහැය, එනම් ඇත්කුලය. (පි. 359)

Digital Pāḷi Dictionary