පණ්ඩු

paṇḍu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මඳ රතු ; අඳුරු රතු; පඬු පැහැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පඬු පැහැති; රතු කසාවන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පඬුපැහැය, පඬුජනපදය. (පි. 359)

Digital Pāḷi Dictionary