බුද්ධදත්ත පාලි අකාරාදිය – 412

පණ්ණාසා

ඉ. පණස.

පණ්ණික

පු. පලාකොළ වෙළෙන්දා.

පණ්හි

පු. විලුඹ.

පණ්හික

පු. විලුඹ.

පණ්‍ය

න. වෙළඳ බඩුව.

පණාම

පු. නමස්කාරය; වැඳීම.

පණාමිත

3. නෙරපනු ලැබූ.

පණාමෙත්වා

පූ.ක්‍රි. නෙරපා; වසා.

පණාමෙති

(ප+නමු+ණෙ) දොරක් වසයි; නෙරපයි; පහත් කරයි.

පණිදහති

(ප+නි+දහ+අ) ප්‍රාර්ථනා කරයි; පිහිටුවයි.

පණිදහිත්වා

පූ.ක්‍රි. ප්‍රාර්ථනා කොට.

පණිධාන

න. ප්‍රර්ථනාව; බලාපොරොත්තුව.

පණිපාත

පු. නමස්කාරය; වැඳීම.

පණිය

න. වෙළඳ බඩුව.
පු. වෙළෙන්දා.

පණිහිත

3. ප්‍රාර්ථනා කළ; පිහිටුවන ලද.

පණීත

3. උසස්; රසවත්.

පණීතතර

3. වඩා උසස්; වඩා රසවත්.

පණෙත්වා

පූ.ක්‍රි. පණවා.

පණෙති

(ප+නි+ණෙ) දඬුවම් පමුණුවයි; පණවයි.

පතති

(පත+අ) ඇද වැටේ; පනියි; වැටේ.

පතන

න. වැටීම.

පතනක

3. වැටෙන; වැටෙමින්.

පතන්ත

3. වැටෙන; වැටෙමින්.

පතනු

3. ඉතා තුනී වූ.