පණීත
paṇīta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ප්රණීත ; මිහිරි ; රසවත්
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසස්; රසවත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රණීත, මිහිරි, නිර්වාණය.
ති. ප්රණීත, මධුර වස්තු, මිහිරි දෙය. (පි. 360)
Digital Pāḷi Dictionary
- paṇīta 1 pp (of food) fine; delicious; excellent [pa + √nī + ta]
- paṇīta 2 pp fine; refined; excellent; superior; sublime [pa + √nī + ta]