පණාම
paṇāma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නමස්කාරය; වැඳීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රණාමය, නමස්කාරය.
ති. පැහැර කිරීම. (පි. 360)
Digital Pāḷi Dictionary
- paṇāma masc bowing down; prostration; paying respect [pa + √nam > nām + *a]
paṇāma
පු. නමස්කාරය; වැඳීම.
පු. ප්රණාමය, නමස්කාරය.
ති. පැහැර කිරීම. (පි. 360)