පන

pana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොළය ; පර්ණය ; පතුය.
2. උපධාතු විශේෂයක් ; පල්මානික්කම්.
නි. නැවත යන අරුත්හි යෙදෙන නිපාතයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

නි. පදපූරණයෙහි නිපාතයකි; වනාහි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. again
2. prefix. re

Digital Pāḷi Dictionary