පාටිපද
pāṭipada
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. චන්ද්රමාසයේ පළමුදිනය; පසළොස්වකට හා මාසේ පෝයට පසුදා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පැළවිය, දෙවෙනි ථිතිය, දෙවෙනිදා, පාක්ෂයාගේ දෙවෙනි දවස. (පි. 381)
Digital Pāḷi Dictionary
- pāṭipada 1 adj who is walking the path; who is practising the path; going along [pati > pāṭi + √pad + ā + *a paṭipadā + *a]
- pāṭipada 2 masc day after the observance day; first day of lunar fortnight [pati > pāṭi + √pad + ā + *a paṭipadā + *a]