පටිපදා

paṭipadā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ක්‍රියා මාර්ගය ; පිළිවෙත ; පිළිපැදීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ප්‍රතිපත්ති‍ය; පිළිපැදීම; පිළිවෙළ; මාර්ගය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ප්‍රතිපදාව. (පි. 355)

Digital Pāḷi Dictionary