පාටිභොග
pāṭibhoga
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇපකාරයා; ඇපය; ඇපවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඇපය, කෙනෙක් වෙනුවට ඇපවීම. (පි. 381)
Digital Pāḷi Dictionary
- pāṭibhoga 1 masc guarantor; warrantor; assurer [pati > pāti + √bhuj > bhoj > bhog + a + *a paṭibhoga + *a]
- pāṭibhoga 2 masc [pati > pāti + √bhuj > bhoj > bhog + a + *a paṭibhoga + *a]
- pāṭibhoga 3 masc