පාදප

pādapa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගස ; වෘක්ෂය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ගස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පයින් පැන් බොන්නා, වෘක්ෂය, හත්වන පුටුව (පි. 383)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tree

Digital Pāḷi Dictionary