පාපිච්ඡාpāpicchāසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[පාප + ඉච්ඡා]නා.ප්‍ර. පවිටු අදහස ; වරද කිරීමට ඇති රුචිය.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. පාපඉච්ඡාව, පවිටු ආසාව, පවිටු අදහස. (පි. 383)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1069 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 643 පාපිච්ඡ ← පාපිච්ඡතා පාපිට්ඨ →