නිසෙවති
nisevati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+සෙවු+අ) ආශ්රය කෙරේ; පුරුදු කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. සෙවු, සෙවනෙ, සේවනයෙහි, නි+සෙවු+ති), සේවනය කරයි. (පි. 342)
Digital Pāḷi Dictionary
- nisevati 1 pr pursues; indulges; engages (in) [ni + seva + ti]
- nisevati 2 pr [ni + seva + ti]