සමජ්ජ

samajja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැටුම් ; නෘත්‍ය ; නෘත්‍ය ගීත පැවැත්වීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උත්සව සහිත රැස්වීම; කානිවල් වැනි දෙය; නාට්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නෘත්‍යය, නැටීම. (පි. 506)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. medullated

Digital Pāḷi Dictionary