සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4409

සමච්න්න

Bot. bisect

සමචාරිතාව

Mat. coherence

සමචාරී

Mat. coherent

සමචිකිත්සාව

Soc. homeopathy

සමචිත්තතාව

n. equanimity

සමජ

isogenetic

සමජ චලකයෝ

Bot. convariants

සමජනනය

1. Psy. homogeneity
2. Psy. homogenesis
3. Psy. homogeny

සමජනනය කිරීම

co-generation

සමජන්මාණුක

Che. isogamous

සමජන්මාණුකතාව

isogamy

සමජන්මාණුධානිය

Bot. isogametangium

සමජන්මාණුව

Bot. isogamete

සමජන්‍යය

homogeny

සමජ්ජ

Bot. medullated

සමජාත

Bot. homologous

සමජාතය

homogeneity

සමජාතිත්වය

Log. homogeneity

සමජාතිතාව

Mat. homogeneity

සමජාතිය කරනවා

v. homogenize

සමජාතිය වනවා

v. homogenize

සමජාතීකරණය

homogenisation

සමජාතීය

1. Mat. homogeneous
2. Soc. homogenous

සමජාතීයකරණය

homogenization