සමචාරී
samacārī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. එකට බැඳුණු ; සංගත.
නා.ප්ර. දැහැමි පැවතුම් ඇත්තා ; පාපයෙන් වෙන් ව හැසිරෙන තැනැත්තා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ධාර්මික පැවතුම් ඇත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සමව හැසිරෙන්නා. (පි. 506)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. coherent
Digital Pāḷi Dictionary
- samacārī masc ethical person; virtuous person [sama + cārī]