සමජාත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන වූ ජාති ඇති ; එක ම ප්‍රභවයක් ඇති ; පොදු පෙළපතකින් යුක්ත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. homologous