සමජාතීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැම පාදයක ම එක ම ප්රමාණයෙන් හෙවත් එක ම මානවලින් පවතින.
2. පෙළපත පොදු නිසා සමාන වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. homogeneous
2. Soc. homogenous
1. වි. හැම පාදයක ම එක ම ප්රමාණයෙන් හෙවත් එක ම මානවලින් පවතින.
2. පෙළපත පොදු නිසා සමාන වූ.
1. Mat. homogeneous
2. Soc. homogenous